background-img

Ella PS

පළාත් පාලන සතියට සමගාමීව පල්ලේවල දියඇල්ල, කුඹල්වෙල මංසන්ධිය, ඇල්ල මහජන ක්‍රීඩා පිටිය, ඇල්ල පොදු බස්නැවතුම්පොලවල් හා ඇල්ල පොදු සුසාන භූමිය පිරිසිදු කිරීමත. විදි පහන් අලොක පද්ධති නවිකරණය හා නව ස්තාන වල සවිකිරීම
“ඇල්ල ප්‍රදේශීය සභාවේ සියලු සේවකයන්ගේ සේවය ඇගයීම“

“ඇල්ල ප්‍රදේශීය සභාවේ සියලු සේවකයන්ගේ සේවය ඇගයීම පුනරුදයේ ඌව පුරවර “ පළාත් පාලන සතිය - 2025 මහජන උපයෝගීතා දිනයට සමගාමීව ඇල්ල ප්‍රදේශීය සභාවේ සියලු සේවකයන්ගේ සේවය ඇගයීම 2025.09.20

“ පුනරුදයේ ඌව පුරවර “

https://www.facebook.com/profile.php?id=61574990826040 පළාත් පාලන සතිය - 2025 සමාරම්භක උළෙල සනිටුහන් කරමින්... උතුම් මවි සෙනෙහසට උපහාර පිණිස පැවැත්වු ගී රස වින්දන වැඩසටහන සාර්ථකත්වය වෙනුවෙන් දායක වු සැමට තුති...