background-img

පුවත් නිවේදන

ගම්මැද්ද කළාලයඅධ්‍යාපන හා වින්දනීය වැඩසටහන2026 පෙබරවාරි 27 සිකුරාදා සවස 5.30ඇල්ල මංසන්ධියේදි
ELLA TASTE & CRAFT EXHIBITION 2026
පළාත් පාලන සතියට සමගාමීව පල්ලේවල දියඇල්ල, කුඹල්වෙල මංසන්ධිය, ඇල්ල මහජන ක්‍රීඩා පිටිය, ඇල්ල පොදු බස්නැවතුම්පොලවල් හා ඇල්ල පොදු සුසාන භූමිය පිරිසිදු කිරීමත. විදි පහන් අලොක පද්ධති නවිකරණය හා නව ස්තාන වල සවිකිරීම
“පරිසරය සුරකිමු විධිමත්ව කසළ බැහැර කරමු”